News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක්

576 Views


පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක්

මහ මැතිවරණය සදහා තනිව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(13) පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ අතර සන්ධානගතව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක් ඊයේ(12) දින පැවැත්වුණි.


News Articles
Latest Videos
Most Popular Post