News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හට ගනී

1012 Views


දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හට ගනී

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන තිබෙන අතර මේ වන විට එම ගින්න මැඩපවත්වා ඇති බව පොලිසිය සදහන් කරනවා.

ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ලිපි ලේඛන කිහිපයක් විනාශ වී තිබෙන බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post