News Line| Off Air
Generic placeholder image

May
13

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවයි

843 Views


ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවයි

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු මස 16 වනදා සිට හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කටයුතු හේතුවෙන් ජාතික හැදුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාල හරහා මේ වන විටත් කි‍්‍රයාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post