News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

674 Views


රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට පමුණුවන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධියට තම අධිකරණය ලබා දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය ප‍්‍රතිශෝධනය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කැදවා මහේචස්ත‍්‍රාත්වරිය පවසා ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post