News Line| Off Air
Generic placeholder image

May
13

කොරෝනා ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයින් 62 ක් පූර්ණ සුවය ලබයි

606 Views


කොරෝනා ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයින් 62 ක් පූර්ණ සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අද රෝහලින් පිටව ගිය බව සදහන්.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 382 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

පුද්ගලයින් 498 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවනවා.


News Articles
Latest Videos
Most Popular Post