News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

තවත් කොරෝනා රෝගීන් 63 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි – සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 445 ක්

688 Views


තවත් කොරෝනා රෝගීන් 63 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි – සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 445 ක්

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී සුවය ලැබූ තවත් රෝගීන් 63 ක් දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය
සදහන් කරනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 445 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ වන විට මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාධිත රෝගීන් ගණන 915 දෙනෙක් වන අතර ඒ අනුව දැනට රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන වන්නේ 461කි.


News Articles
Latest Videos
Most Popular Post