News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

තාත්තව අත්අඩංගුවට ගත්තට පස්සේ පුතා දාපු FB Post එක

1214 Views


තාත්තව අත්අඩංගුවට ගත්තට පස්සේ පුතා දාපු FB Post එක

ඊයේ දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පසුගිය මැතිවරණ කාලසීමාවේදි පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍යය සාකච්ජාව සම්බන්දවයි. තමන්ගේ පියා අත්අඩංගුවට ගැනීමේන් පසු දොස්තර රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න තමන්ගේ මුහුණු පොතට එක්කර තිබුනේ මෙවන් සටහනකුයි…

මේ ඊට ලද ප්‍රතිචාර කිහිපයක්


News Articles
Latest Videos
Most Popular Post