News Line| Off Air
Generic placeholder image

May
14

විදුලි බිල්පත් නිකුත් කිරීම පිලිබදව විශේෂ නිවේදනයක්

739 Views


විදුලි බිල්පත් නිකුත් කිරීම පිලිබදව විශේෂ නිවේදනයක්

සියලු පාරිභෝගිකයින්ට මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබා දුන් බව විදුලිබල අමාත්‍යාංශය සදහන් කරනවා.

එමෙන්ම එම මාස 2ටම අදාල විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ද හිමිවන බවද සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post