News Line| Off Air
Generic placeholder image

May
14

මංගල සමරවීර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට

577 Views


මංගල සමරවීර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ති‍්‍රක්කයේ අවතැන් වූවන් ඡන්ද ප‍්‍රකාශ කිරීම සදහා ශී‍්‍ර ලංගම බස් රථ මගින් මන්නාරම දිස්ති‍්‍රක්කයට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සදහායි හිටපු මන්තී‍්‍රවරයා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post