News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

රාජිත නිරෝධායනට යොමු කරයි

839 Views


රාජිත නිරෝධායනට යොමු කරයි

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානය වෙත ඊයේ රාත‍්‍රියේ රැගෙන එනු ලැබුවා.

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් දින 14 ක නිරෝධායන කාලයක් සම්පූර්ණ වීමෙන් පසු ඔවුන් අයත් වන බන්ධනාගාරයට නැවත මාරු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

ලබන 27 වනදා දක්වා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post