මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.ඒ, තවත් ආසාදිතයින් විසි දෙදෙනෙකු තහවුරුවීමත් සමගයි.
මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 382 ක්.