News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

සුරාසැල් අසල අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

790 Views


සුරාසැල් අසල අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

ඇඳිරි නීිතිය ඉවත් කරන ලද දිස්ත‍්‍රික්කවල සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත‍්‍රලාභී සියලූ සුරාසැල් ද කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල සුපිරි වෙළදසැල්වලට අනුයුක්ත සුරා සැල් ද පමණක් ඊයේ විවෘත කෙරුණ අතර එම විවෘත කෙරුණු සුරාසැල් අසල ඊයේ දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ පිලිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෙම ස්ථාන අසළ සිටි පිරිස් අතර තිබූ දුරස්ථභාවය පිළිබඳව කිසිඳු සෑහීමකට පත්විය නොහැකි බවයි.

ඒ අනුව ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කිරීමට පොලිසිය තීරණය කර තිබෙන අතර අද සිට විශේෂ වැඩපිළිවෙලක් ඒ සදහා ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post