News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

රාජිතගෙන් අභියාචනයක්‍

747 Views


රාජිතගෙන් අභියාචනයක්‍

සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (14) දිනයේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින්.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටි


News Articles
Latest Videos
Most Popular Post