News Line| Off Air
Generic placeholder image

May
15

ඉතාලි වැසියන්ට සුසාන භුමි වෙත යෑමට එරට රජයෙන් අවසර

705 Views


ඉතාලි වැසියන්ට සුසාන භුමි වෙත යෑමට එරට රජයෙන් අවසර

කොරෝනා පාලනයට එරට පැවති දැඩි නීති ලිහිල් කිරීමෙන් අනතුරුව මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය තම සමිපතයින් වෙනුවෙන් අවසන් ගෞරවය පුද කිරීම සදහා සුසාන භූමි වෙත යෑමට අවසර ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post