News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

සහල් මලුවල ඇසුරුම් කර තිබු රු. කෝටි 230ක හෙරොයින් පොලිස් අත්අඩංගුවට

892 Views


සහල් මලුවල ඇසුරුම් කර තිබු  රු. කෝටි 230ක හෙරොයින් පොලිස් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැලිසර ප්‍රදේශයේ කළ වැටලීමකින්, හොරොයින් කිලෝග්රෑම් 225 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් තොගය සමග මෝටර් රථ දෙකක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සහල් මලුවල ඇසුරුම් කර තිබියදී එම හොරොයින් තොගය සොයා ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 230 කට අධික බවයි


News Articles
Latest Videos
Most Popular Post