News Line| Off Air
Generic placeholder image

Latest Posts

May
15

මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍යය ආරක්ෂිත මාර්ගෝපදේශයන සදහා ත්‍රිපුද්ගල කමිටුවක්

674 Views

මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍යය ආරක්ෂිත මාර්ගෝපදේශයන සදහා  ත්‍රිපුද්ගල කමිටුවක්

ඉදිරි මැතිවරණය සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන්නේ කෙසේද යන්න පිලිබදව මාර්ගෝපදේශ සැපයීමට රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.

News Articles
Latest Videos
Most Popular Post