News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

දිවයින පුරා ව්‍යායම් මංතීරු භාවිතා කිරීමට අවසර

801 Views


දිවයින පුරා ව්‍යායම් මංතීරු භාවිතා කිරීමට අවසර

රට පුරා තිබෙන ව්‍යායම් මංතීරු භාවිතා කිරීමට මහ ජනයාට අවසර ලබා දී තිබෙන බව පොලිසිය සදහන් කරනවා. ඒ අනුව අලුයම 05 සිට උදැසන 08 00 දක්වාත් යලි සවස 04.00 සිට රාත්‍රී 08 .00 දක්වාත් මෙම මංතීරු විවෘත කර තිබෙන බව වැඩි දුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post