News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් ගණන 55706ක් දක්වා ඉහළට

685 Views


ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් ගණන 55706ක් දක්වා ඉහළට

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ(15) උදෑසන 06.00 සිට අද(16) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මාර්තු මස 20 වනදා පස්වරු 06.00 සිට අද පෙරවරු 06.00 දක්වා කාලසීමාව තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 55,706 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post