News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

තවත් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා පිටව යයි

663 Views


තවත් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා පිටව යයි

අද (16) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා තිබේ.

නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 520 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

තවත් වෛරස ආසාදිතයින් 406 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post