News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් 935 දක්වා ඉහළ යයි

713 Views


ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් 935 දක්වා ඉහළ යයි

මෙරටින් හමු වූ කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 935 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ තවත් ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

මේ වන විට මෙරටින් හමු වූ ආසාධිතයින්ගෙන් 449 දෙනෙකු රෝහල් වල ප‍්‍රතිකාර ලබනවා.

සුවය ලැබූ 447 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post