News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළට

733 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළට

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි.

අද දිනයේ මේ දක්වා ආසාධිතයින් දෙදෙනෙක් හමු වී ඇති අතර මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 407 ක්.

එමෙන්ම සුවය ලැබූ 520 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post