News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

721 Views


අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාධිත මරණ 90,000 ඉක්මවා තිබෙනවා.

මේ වන විට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 90,113 ක්.

අමෙරිකාවෙන් කොරෝනා වෛරස් ආසාධිතයින් 1,507, 773 ක් හමුව තිබෙනවා.

මේ වන විට කොරෝනා වෛරසය පැතිර ඇති රටවල් අතරින් ආසාධිතයින් වැඩිම සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.


News Articles
Latest Videos
Most Popular Post