News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ යයි

814 Views


මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ යයි

මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

මේ අතර අවසන් වරට හමු වූ කොරෝනා ආසාධිතයින් 06 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post