News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

තවත් කොරෝනා ආසාධිතයින් 18 ක් සුවය ලබයි

568 Views


තවත් කොරෝනා ආසාධිතයින් 18 ක් සුවය ලබයි

මෙරට කොරෝනා ආසාධිතව සිට සුවය ලබා රෝහලින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 538 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් 18 දෙනෙකු සුවය ලැබීමත් සමගයි.

තවත් ආසාධිතයින් 413 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

මේ වන මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 960 ක්.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වී මෙරට මියගිය සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post