News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

විදේශ රැකියා සදහා ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කිරීම ලබන 20 වනදා සිට යළි ආරම්භ කෙරේ

1204 Views


විදේශ රැකියා සදහා ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කිරීම ලබන 20 වනදා සිට යළි ආරම්භ කෙරේ

විදේශ රැකියා සදහා පිටත් වීමට බලාපොරොත්තු වන ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කර විදේශගත වීමට අනුමැතිය ලබාදීමේ කටයුතු ලබන 20 වනදා සිට යළි ආරම්භ කරන බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දී තිබෙනවා.

එහි පළමු පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල රැකියා සදහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන අතර මැදපෙරදිග සහ සෙසු රටවලට විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරීම් ඉන් අනතුරුව ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post