News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 986 දක්වා ඉහළට

902 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 986 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 986 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙම නව ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post