News Line| Off Air
Generic placeholder image

May
18

කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන

1703 Views


කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන

දුම්රිය 19 ක් අද සිට ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදි දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.

මුහුදුබඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතය.

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන මෙසේය.

01 – මහනුවර සිට කොටුවට පෙ.ව. 5.20
02 – පොල්ගහවෙල සිට කොටුවට පෙ.ව. 6.00
03 – මීරිගම සිට කොටුවට පෙ.ව. 6.45
04 – වේයන්ගොඩ සිට කොටුවට පෙ.ව. 7.10
05 – ගම්පහ සිට කොටුවට පෙ.ව. 7.00
06 – ගම්පහ සිට කොටුවට පෙ.ව. 7.50
07 – රාගම සිට කොටුවට පෙ.ව. 7.45
08 – මහව සිට කොටුවට පෙ.ව. 5.30
09 – හලාවත සිට කොටුවට පෙ.ව. 5.30
10 – හෝමාගම සිට කොටුවට පෙ.ව. 6.45
11 – කොස්ගම සිට කොටුවට පෙ.ව. 6.15
12 – පාදුක්ක සිට කොටුවට පෙ.ව. 6.55
13 – අවිස්සාවේල්ල සිට කොටුවට පෙ.ව. 6.20
14 – මොරටුව සිට කොටුවට පෙ.ව. 7.00
15 – අලූත්ගම සිට කොටුවට පෙ.ව. 6.15
1 6 – පානදුර සිට කොටුවට පෙ.ව. 7.10
17 – කළුතර සිට කොටුවට පෙ.ව. 7.00
18 – ගාල්ල සිට කොටුවට පෙ.ව. 5.30
19 – බෙලිඅත්ත සිට කොටුවට පෙ.ව. 5.10


News Articles
Latest Videos
Most Popular Post