News Line| Off Air
Generic placeholder image

May
18

දිස්ත්‍රික්ක 10 කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

727 Views


දිස්ත්‍රික්ක 10 කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි.

මේ අතර ඉදිරි දින 03 තුළ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post