ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 4000 කට ආසන්න සංඛ්‍යාවක් හදුනාගැනීම හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 328 ක් වන බව සඳහන්.
40,000කට ආසන්න ආසාදිතයින් පිරිසක් පූර්ණ සුවය ලබා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3156 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.