ශී‍්‍ර ලංකාවේ කොරෝනා වැළදුනු වයස්ගතම ආසාධිතයා වූ 96 හැවිරිදි කාන්තාවද පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.
බේරුවල සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකෙරුණු ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගැනීමෙන් අනතුරුව වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණු අතර පාචන තත්ත්වයක් හේතුවෙන් පසුව අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර එවා තිබුණා.