තවත් කොරෝනා ආසාධිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම නව ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.