පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පස් කඳු කඩාවැටීම නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබෙනවා.