News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

අදත් දිවයින පුරා මි.මී. 100 ඉක්මවු වැසි

662 Views


අදත් දිවයින පුරා  මි.මී. 100 ඉක්මවු වැසි

අදත් දිවයින පුරා මිලිමීටර 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. අම්ෆන් සුළි කුණාටුව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතින බවත් මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 ත් අතර වෙයි. . ගිඟුරුම් සහිත වැසි සමඟ සිදුවන අකුණු අනතුරු වලින් වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා බවට එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post