News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

අදත් දිස්ති‍්‍රක්ක කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි

890 Views


අදත් දිස්ති‍්‍රක්ක කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි

දිස්ති‍්‍රක්ක කිහිපකයට අද මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නුවරඑළිය, කළුතර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ති‍්‍රක්ක වලට එලෙස වර්ෂාපතනය ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post