News Line| Off Air
Generic placeholder image

May
20

ජූනි 20 මැතිවරණ පැවැත්වීම අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි

682 Views

ජූනි 20 මැතිවරණ පැවැත්වීම අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි 20 මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම වැඩිදුර විභාගය සදහා හෙට පෙරවරු 10 තෙක් කල් තබා තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post