News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

සිනමා හා ටෙලි නාට්‍ය කටයුතු නැවත ආරම්භකරන්න උපදෙස්

872 Views


සිනමා හා ටෙලි නාට්‍ය කටයුතු නැවත ආරම්භකරන්න උපදෙස්

කොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබෙනවා. මෙම කර්මාන්යට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේෂ නිරූපන, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී එක් එක් ක්ෂේත්‍රයන්හිදී මෙන්ම පොදුවේ අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන්ගෙන් මෙම මාර්ගෝපදේශ සමන්විත වෙනවා. ඊට අදාළ යොමුව පහතින්


News Articles
Latest Videos
Most Popular Post