News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

මෙරට කොරෝනා ආසාධිතයින් 1027 දක්වා ඉහළ යයි

766 Views


මෙරට කොරෝනා ආසාධිතයින් 1027 දක්වා ඉහළ යයි

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1027 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් නව ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

මේ වන විට වාර්තා වී ඇති ආසාධිතයින්ගෙන් 449 දෙනෙකු තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 569 ක්.

මෙරටින් කොරෝනා ආසාධිත මරණ 09 ක් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post