News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

අදත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

725 Views


අදත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල මෙලෙස තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post