News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1028 දක්වා ඉහළට

835 Views


ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1028 දක්වා ඉහළට

ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1028 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේ තවත් එක් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීමත් සමගයි.

දැනට වෛරසය ආසාධනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 435 ක්.

ආසාධිතයින් 584 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබීමෙන් නිවෙස් වෙත ගිය අතර මෙරට කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post