News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1045 දක්වා ඉහළට

838 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1045 දක්වා ඉහළට

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1045 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් 15 ක් හදුනාගැනීමත් සමගයි.

ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 17 ක්.

අද වාර්තා වූ ආසාධිතයින්ගෙන් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වී සිටින නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළා.

අනෙක් 15 දෙනාම ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටින ඩුබායි සිට පැමිණි පිරිසක්.


News Articles
Latest Videos
Most Popular Post