News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් ගණන 528ක්

994 Views


ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කල  පුද්ගලයින් ගණන 528ක්

මාර්තු මස 20 වන දින සිට අද(22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පිරිස 61,621 ක් බව පොලීසිය පවසනවා.

එලෙස අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 322කි.මේ අතර ඊයේ(21) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 528 ක් හා වාහන 150ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇතැයි ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post