News Line| Off Air
Generic placeholder image

May
22

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළට

575 Views


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළට

ඊයේ රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළ‍ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

අවසන් වරට වාර්තා වු එම ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post