News Line| Off Air
Generic placeholder image

May
22

අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94000 දක්වා ඉහලට

476 Views


අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94000 දක්වා ඉහලට

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුව ඇති මරණ ගණන ඊයේ දිනයේදී 94,600 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම එරට ආසාදිතයින් 1,576,000 ක් හදුනාගෙන තිබෙන අතර කෙසේ වෙතත් එවන් පසුබිමක රටේ ප්‍රාන්ත 50ක සංචරණ සීමා අර්ධ වශයෙන් ලිහිල් කිරීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post