News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

හෙට, අනිද්දා දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

1053 Views


හෙට, අනිද්දා දෙදින පුරා පොලිස් මාර්ග බාධක 900ක්

හෙට(24) සහ අනිද්දා(25) දෙදින තුළ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දින දෙක තුළ දිවයින පුරා මාර්ග බාධක 900ක් යෙදවිමට කටයුතු කරන බව පොලසිය පවසයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ එළැඹෙන මැයි 26 අඟහරුවාදා අලුයම 5.00 ටයි. එතැන් සිට එම දිස්ත්‍රික්ක 23 හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි


News Articles
Latest Videos
Most Popular Post