News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

රාමසාන් උත්සවය අදයි

3299 Views


රාමසාන් උත්සවය අදයි

රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද(24) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි


News Articles
Latest Videos
Most Popular Post