News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

විවාහ මංගල්‍ය උත්සවවල උපරිම ආරාධිතයින් ගණන 100 දෙනෙකුට සීමා කෙරේ

1379 Views


විවාහ මංගල්‍ය උත්සවවල  උපරිම ආරාධිතයින් ගණන 100 දෙනෙකුට සීමා කෙරේ

ළගදි විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සුදානම් කරන්නේ නම් ඒ සදහා සහභාගී විය යුතු උපරිම ආරාධිතයින් ගණන 100 කට සිමා කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව මෙන්ම අනෙකුත් සියලූම උත්සව සංවිධාන කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව බවයි සෞඛ්‍ය අංශ අවධාරනය කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post