News Line| Off Air
Generic placeholder image

May
25

පාසල් නැවත ආරම්භ කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

4195 Views


පාසල් නැවත ආරම්භ කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට(26) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජන් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පාසල් ආරම්භ කිරිම සඳහා වු සැලැස්මක් සකස් කිරිම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

සෞඛ්‍ය බලධාරිනගේ උපදෙස් මත නැවත පාසල් විවෘත කිරිම සඳහා අවශ්‍ය මුලික සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post