News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1278 ක් දක්වා ඉහළට

1115 Views


මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1278 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම අසාදිතයින්ගෙන් 88 දෙනෙකු කුවෙට් සිට මෙරටට පැමිණි පිරිසක් වන අතර ඉතිරි ආසාදිතයින් 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් අතරින් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post