News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම්

1758 Views


ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම්

මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ අද (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පැනවෙන බවයි.

ශෙහාන් මධුශංක ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව මොහාන් ද සිල්වා මහතා පවසයි.

ඔහු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මගින් පරීක්ෂණයක් සිදුකෙරෙන අතර එය අවසන් වන තෙක් මෙම තහනම බලපැවැත්වෙන බව එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේය.


News Articles
Latest Videos
Most Popular Post