News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

ඇවන්ගාඩ් හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

635 Views


ඇවන්ගාඩ් හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(26) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරු 09.30 ට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවට වාර්තා වේ.


News Articles
Latest Videos
Most Popular Post